Become a professional,

because you love it.

 

Here Are Some Of The Talents Our Students That Developing Behind The Lens.

Learn Fast > >

Online Photography Training

 

ස්ථානය 

Zoom ඇප් හරහා 

කාලය 

දවස් 05

ආරම්භ කරන දිනය

 සැප්තැම්බර් 18 සවස 07ට 

මාධ්‍යය

සිංහල

ගාස්තුව 

රු.10,000 පමණයි 
(වාරික දෙකකින් ගෙවන්න)

සහභාගී වීම

අනිවාර්යයි 

ඔයා හැමෝම ගන්න Photo වලට වඩා ලස්සනට වෙනස් විදිහකට Photo ගන්න කැමති කෙනෙක්ද? 

Photography විෂය කලාවක් ලෙස, රැකියාවක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස කිරීමට ඔබ බලාපොරොත්තු වෙනවද? 

 

මේ ඕනිම කෙනෙක්ට ගැළපෙන විදිහට තමයි Online Photography Training එක නිර්මාණය කරලා තියෙන්නේ.

ඔයා DSLR කැමරාවෙන් හෝ Phone කැමරාවෙන් නිතරම Photo ගන්න කෙනෙක් ද? එහෙනම් ලස්සනට ෆොටෝ ගන්න ඔයා දැනගන්නම ඕනි දේවල් ගැන අපි කතා කරමු!